
මිනුවන්ගොඩ පොකුරෙන් අද (13) රාත්‍රියේදී (8.50 වන විට) තවත් කොරෝනා ආසාදිතයින් 145 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1591 කි.
අලුතින් වාර්තා වූ ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 48 ක් ද, ආශ්‍රිතයින් 97 ක්ද වෙති.


