මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 ට නගී


මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ ප‍ොකුරට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 60 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගෙන තිබේ.

කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ 48 දෙනකු සහ ආශ්‍රිතයින් 12 දෙනකු ඊට ඇතුළත් වෙති.

මේ දක්වා වාර්තා වී තිබු මුළු අසාදිතයින් ගණන 1247 දෙනකි.

මෙම 60 දෙනා හඳුනාගැනීමත් සමඟ මුළු ආසාදිතයින්ගේ ගණන 1307 දක්වා ඉහළ ගොස් තිබේ.