මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.