පොලිස් නිවාඩු හා දින විවේක අප්‍රේල් 10 දක්වා අවලංගුයි


(ඉන්දිකා රාමනායක)

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අප්‍රේල් 10  වැනි දින දක්වා අවලංගු කර ඇතැයි  පොලිස් මූලස්ථානය කියයි.

පොලිපති සී ඩී එස් වික්‍රමරත්න මහතාගේ නියෝගය මත මෙම නිවාඩු හා දින විවේක අවලංගු කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි