පුත්තලම කඩයන්කුලම - අකුරණ ගම් දෙකක් මුළුමනින්ම වසා දමයි


 ( දිල්රුක්ෂි ග්‍රේරු) 


පුත්තලම සහ මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම් දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව  සම්පුර්ණයෙන්ම වසැ දැමීමට පියවර ගත් බව පොලීසිය කියයි.
 
පුත්තලම කඩයන්කුලම  සහ අකුරණ  ගම්මාන දෙකක් මෙලෙස වසා දමා තිබේ.
 
ඒම ප්‍රදේශයන්හි ආරක්ෂාවද තර කර ඇති අතර  කිසිවෙකුටත් ගම්මානවලට ඇතුලු වීමට හෝ පිටවීමට නොහැක.