පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි


 

(එම්.ආර්. ප්‍රියශාන්ත)
 
රඹුක්කන, පින්නවල  පිහිටි  බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට අදාල ආයතනය ලබා දි ඇත.
 
මේ  වන විට යුධ හමුදාව විසින් ඇදන් 254 කින් යුතු  පුද්ගලයින් 254  දෙනෙකු  නිරෝධානය සදහා පහසුකම් මෙහි සැලසීමට කටයුතු කර ඇති අතර දැනට පුද්ගලයින් 254 දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත.