පලස්තීනයේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද (25) වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් වන වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
පලස්තීනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 62 ක් හඳුනාගෙන ඇත.
ඊට අමතරව ගාසා තීරයෙන් ද රෝගීන් දෙදෙනකු හමුවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

