(හේමලතා ඞී හේවගේ)
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුල අපේ‍්‍රල් මස 01 සිට මේ දක්වා කොරෝනා වයිරසය ආසාධනයවූ රෝගීන් 350 ක් සහ මරණ 04 ක් පමණ වාර්තාවී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි
පවුල් 402 කකට අයත් පුද්ගලයන් 1526 මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් නිරෝධායන කර ඇති ආශ‍්‍රිතයන් පිරසකගේ පී සී ආර් පරීක්ෂණ අද 03 දිනද සිදුකරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි

