නිවසේ සිට වැඩ කරන කාලයක් නම් කරයි


මලිෂා ගුණවර්ධන

මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා වු කාලය නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්විමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ ශක්තිමත් කිරිමට මෙම තිරණය ගෙන තිබේ.