නැගෙනහිර පළාතේ සියලු උපකාරක පන්ති නවතයි


(මහේෂ් කීර්තිරත්න)

කොවිඩ් -19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියලු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.

වැඩි විස්තර - උපකාරක පන්ති නවත්වයි