දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් අද (14) දිනයේ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙතෙක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1591 කි.
ආසාදිතයින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද , ආශ්‍රිතයින් 12 දෙනෙකු ද අද දිනයේ වාර්තා වූ 17 දෙනා අතර වේ.
මෙතෙක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1608 කි.

