තවත් තිදෙනෙක් සුවය ලබා ගෙදර යති


 

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනකු අද (26) දිනයේ පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 2016 කි.

වයිරසය ආසාදනය වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2770 කි. තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 කි. කොවිඩ් -19 වයිරසයෙන් දැනට පුද්ගලයින් 11 දෙනකු මිය ගොස් ඇත.