
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද(26) දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2772ක් වී තිබේ.
අද උදෑසන පුද්ගලයන් තිදෙනෙකු සුවය ලබා පිටවයාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයන් ගණන 2106ක් වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ වනවිට ආසාදිතයෝ 655ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.


