(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගී මරණයක් ඊයේ (7) දිනයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) නිවේදනය කළේය.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවකි.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,489 කි.