මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද වන විට කොරෝනා ආසාදිතයන් 44 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
තවත් ආසාදිතයෝ 138 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල සිටින ගණන 228කි.
වයිරසයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ.


