මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7 කි.
වයිරසය ආසාදනය වී සුවය ලබා දැනට පුද්ගලයින් 42 දෙනකු පිටව ගොස් තිබේ.


