කොරෝනා ආසාදිතයින් 1027 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වන විට වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 35 කි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 569 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.