මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 ක් හෙට (26) සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
මහනුවර ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
(28535)