කෙන්යාවෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ.
අද දිනයේ වාර්තා වූ නව රෝගීන් තිදෙනා සමඟ කෙන්යාවේ වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)