(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරයේ පවත්වාගෙන ගිය ඇඳුම් මස ආයතනයක් වසා දැමීමට කටයුතු කළ බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා අද (15) පැවසීය.
මෙම ඇදුම් මැසීමෙි ස්ථානයේ සේවය කරන සේවකයන් දෙදෙනකු හට කොවිඩි 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමග මෙම ආයතනය වසා දමා ඇත.
ඵම ඇගළුමි සේවකයන්ගේ පලමු ආශ්‍රිතයන් ලෙස ඔවුන්ගේ පවුල් දෙකක සාමාජිකයන් 06දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
සේවකයන් කොවිඩි ප්‍රතිකාර ඵකක වෙත යොමු කිරිමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු යොදාඇත.