අදත් කොරෝනා අසාදිතයන් 837 ක්


කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 486 දෙනෙකු අද (31) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 837 කි.

එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 60,174 ක් වාර්තා වී තිබේ.