(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,161 ක් දක්වා ඉහළගොස් ඇත.