ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ ආපානශාලාවේ වෑංජනයක පණුවෝ


මනෝප්‍රිය ගුණසේකර
 
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි ආපානශාලාවේ වෑංජනයක පණුවන් සිටි බවට එම ස්ථානයෙන් කෑම මිලට ගත් පුද්ගලයකු අද (26) ශ්‍රේෂ්ඨාධිකරණ සුබ සාධක සංගමයට පැමිණිලි කර තිබේ.


අද (26) උදෑසන ආහාරය ලබා ගත් අවස්ථාවේ දී එහි තිබු මාලු වෑංජනයේ පණුවන් 7 දෙනෙකු සිටිනු දැක ඒ පිළිබඳව මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.