ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකි යැයි සිතූ අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා අටවැදෑරුම් සංකල්ප පත්‍රිකාවක් ස
උසාවිය
රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය මේ මස 21 දා
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්ම
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය හිතාමතාම කළ එකක්
මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක
සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා
කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නමැත්තා සිදුකළ මුස්ලිම්
රථවාහන නීති කැඩූ රියැදුරන් 23කට ලක්ෂ 7ක දඩ
රථවාහන නීති කඩ කරමින් රිය පැදවු පුද්ගලයන් 23 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන්වීම හේතුවෙන් ඔවුන්ට රුපියල් 730,000ක
බෝම්බකරුගේ සමාගමට සහනමිලට තඹදීමෙන් සිදුවූ අලාභය කියන්න බෑ
පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අ
වැලිකඩ පහරදීමට ගෝඨාභය අණදුන් බව අධිකරණයේදී පිළිගන්නැයි මර්වින් කිව්වා
වැලිකඩ පහරදීම සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව කියලා පිළිගත්තොත් ඉක්මනට එළියට එන්න පුළුවන් කියලා හ
වාරණය නොදුන්නාට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාර ඉහළ අධිකරණයට යයි
තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීම වලක්වාලන වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරමින්
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට
බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධි
හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි
සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්‍රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට
’ගොනා කෝවිලේ රාජා’ගේ ගිනි අවිය රජයේ රස පරීක්ෂකට ලබාදීමට නියෝග
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිසිය සමඟ වු වෙඩි හුවමාරුවේ දී මියගිය ’ගොනා කෝවිලේ රාජා’ නැමැති සැකකරු සන්තක
- ව්‍යාජ ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදූ 5ක් හිරගෙට
කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකි
‘ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයකු ගොනු කළ අභියාචන පෙත්සම ඉල්ලා අස් කරගනී‘
සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට වසර 8 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කරමින් තමන්ට දුන්
‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘
ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන ම
‘නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අල්ලන්න ගත් තීරණයට මා විරුද්ධ වුණා‘
ලිපි ගොනුවක් විවෘත කර නැති, විමර්ශන අවසන් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතිමය වශයෙන් ව
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක්
තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා ම
ටයරයක දමා පුද්ගලයකු පිළිස්සී යැයි අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර
දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේ දී ටයර් දමා පුළුස්සා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත්
ඇවන්ට්ගාඩ් නඩුව සැප්තැම්බර් සිට විභාගයට
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා
තිළිණ ගමගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් ත
අල්ලස් ගත් යක්කලමුල්ල හිටපු තාක්ෂණික නිලධාරියා වසර 12 ක් හිරේට
කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමේන්තුව සකස් කරදීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 8000 ක අල්ලස
කාන්තාවක අපයෝජනය කර-රන්මාලය කොල්ල කෑ අයෙක් හිරගෙට
ගම්පහ යක්කල ප්‍රදේශයේ දි කාන්තාවක අපයෝජනය කර ඇගේ රන්මාලය කොල්ලකෑ බවට වන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුට බරපතල වැ
තවුහිද් ඉන්දීය නායකයා අසාදු ලේඛනයට දමා ලංකා ගමන නැවැත්තුවා
අසාමාන්‍ය විලාසයකින් ඉස්ලාම් ආගම ලංකාව තුළ ප්‍රචාරය කරන බව වාර්තා වූ නිසා ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවුහිද්
වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති ඉදිරිපත් නොවේ
වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන වැඩබලන පොලිස
අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට හෙරොයින් ජාවාරමට අනුබල දුන්නැයි දෙදෙනකු රිමාන්ඩ්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පො
නැ’හිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක-ආණ්ඩුකාරවරියට නොතීසි යවන්නැයි නියෝග
ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, නැගෙනහිර පළාත
‘සහරාන් සුෆී මුස්ලිම්වරුන් බියගන්වන්න ගිනි අවි භාවිතා කළා‘
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහ්රාන් හෂීම් සූෆි මුස්ලිම්වරුන් බිය ගැන්වීම සඳහා ගිනි අවි භාවිත කළ බවත
‘කොමිසම ආවාට මට ඇති චෝදනා නොදැන සාක්කි දෙන්න බෑ‘
නිශ්ශංක සේනාධිපති යන අයගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම හමුවට මා වගඋත්තරකරුවකු ලෙස
සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට වසර පහක අත්හිටවූ සිර දඬුවමක්
පාසල් සිසුවෙකුගේ වම් කනට පහරදී අඩන්තෙට්ටම් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විදුහල්පතිව
මරාගෙන මැරුණ ඊබ්රාහිම්ගේ හඬ පටයක් එළියට
‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමා
ෂැංග්‍රිලා බෝම්බකරුට නීතියට පිටින් අබලි ද්‍රව්‍ය
ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ මාර්ගෝපදේශයට පටහැනිව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ

