‘ආර්ථිකය අස්ථාවර කිරීමේ මෙහෙයුමක්‘
සේවක අර්ථසාධක අරමුදලින් ලබාගත් මුදල්, කොටස් වෙළඳපොල දූෂිත ගනුදෙනුවලට යොදවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කරන චෝදනා පදනම් විරහිත බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
බොරු චෝදනාවලට නිවේදන නිකුත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති වුවත්, මෙම චෝදනා පිටුපස රටේ ආර්ථිකය අස්ථාවර කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් මෙසේ කරුණු ඉදිරිපත් කරන බව මහ බැංකුව කියයි.

