කොළඹ තවත් නිවාස


කොළඹ නගරයේ අලූතින් නිවාස සංකීර්ණ 3ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තැබීය.

ගිවිසුමේ අනෙක් පාර්ශවය වන්නේ සන්සිටි ඩිවෙලොපර්ස් (පුද්) සමාගමයි.

නිවාස සංකීර්ණ 3 න් නව නිවාස 100 ක් පමණ ඇතිකිරීමට හැකිවේයැයි සදහන්ය.