කොළඹ අහස් කුස තවත් ලස්සන වේ
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඉන්දියා ඉදිකිරීම් සමාගමක් වන කි‍්‍රෂ් පසුගියදා ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමකට එළැඹිණි. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව කේන්ද්‍ර කර ගනිමින් කුළුණු නිවාස හා වෙළෙඳ මධ්‍යස්ථාන හතරක් ඉදිකිරීමට නියමිතය. මේ කුළුනු හතරෙහි කාර්යාල පහසුකම්, නිවාස පහසුකම් හා වෙළඳ මධ්‍යස්ථානයක් ඇති කෙරෙනු ඇත.
ව්‍යාපෘතියෙන් සෘජු හා වක‍්‍ර රැකියා එක්දහස් තුන්සියයක් පමණ ඇති කිරීමට අපේක්‍ෂිතය.

