ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව සහ අනෙකුත් රටවල් රැසක මහ බැංකු පොළී අනුපාත කපා හැරීමට අ
ව්යාපාරික විත්ති
ප්රතිපත්තිමය පොළී අනුපාත පහළට
ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්යාප්තියත් සමඟ ආර්ථික කටයුතුවලට සහාය දීමේ අරම
2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙසින් නම් කෙරේ
2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කරන බව ශ්රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.
ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට
රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථවල මිල සීඝ්රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්
වාර්ෂික තෙල් භාවිතය පහළ වැටීමේ අවදානමක
කොරෝනා වයිරසයේ ගෝලීය ව්යාප්තියත් සමඟ දශකයකට පසු වාර්ෂික තෙල් භාවිතය මේ වසරේදී පහත වැටෙනු ඇතැයි ජාත්යන්තර බලශ
‘‘බැංකු පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යනවා‘‘
ප්රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.
‘‘පසුගිය වසරට වඩා ආර්ථිකයේ වර්ධනයක්‘‘
කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය තත්ත්වය ශ්රී ලංකාවට අහිතකර බලපෑම් එල්ල කළත් මේ වසරේදී මෙරට ආර්ථික වර්
සමස්ත ලංකා කුකුළු ව්යාපාරිකයින්ගේ සංගමයෙන් චෝදනාවක්
දේශීය බඩඉරිගු සඳහා සාධාරණ මිලක් නියමකර තිබියදී අතරමැදියන් තොග සඟවා වෙළඳපොළේ කෘත්රීම හිඟයක් ඇති කිරීමේ ජාවාරමක
සංචාරකයින් 207, 507 පෙබරවාරියේදී ලංකාවට ඇවිත්
ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්
චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 92කින් පහතට
චීන සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි මාසයේදී 92%කින් පහත වැටී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට
කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාති
වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා - සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (04) නාරාහේන්පිට පිහිටි
ජාතික ව්යවසාය සංසදය පිහිටුවයි
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර හා ව්යවසාය සංවර්ධන අමාත්යාංශය යටතේ ඇති ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය විසින්
මත්තලින් රට රැකියා යන සංක්රමණික සේවකයන්ට වට්ටම්
මත්තල ජාත්යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන මෙරට සංක්රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන්
’ ආයෝජකයන්ට ප්රශස්ත සේවයක් ලබාදීම ආයෝජන මණ්ඩලයේ වගකීමයි’
සේවා සියල්ල එකම ස්ථානයකින් කාර්යක්ෂමව ලබාදීමත් ඩිජිටල් තාක්ෂණය හරහා කාර්යභාරය වඩාත් ශක්තිමත් කර ආයෝජකයන් හට ප්
එ.ජා.ලෝක සංචාරක සංවිධානයේ කලාපීය රැස්වීමක් කොළඹ දී
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ නැගෙනහිර ආසියාව, පැසිෆික් කලාපය සහ දකුණු ආසියාව සඳහා වන කොමිෂන් සභාවේ 32 වන
’ගෝලීය ආර්ථිකයේ වර්ධනයට කොරෝනා විශාල බලපෑමක්’
කොරෝනා වයිරසය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සං
සංචාරක කේෂ්ත්රයට නව ආයෝජන 30 ක්
මේ වසර තුළදී සංචාරක ක්ෂේත්රයට නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්රසන්න ර
වියළි ගම්මිරිස් වලට සහතික මිලක්
වියළි ගම්මිරිස් කිලෝවකට රුපියල් 750 ක සහතික මිලක් නියම කර දිස්ත්රික් ලේකම්වරු හරහා ඒ දිස්ත්රික්කවල නිපදවන ගම
රෙදිපිළි කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්
අත්යන්ත්ර රෙදිපිළි කර්මාන්තය නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාවට නංවා ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනා
සංචාරක රියදුරන්ට වන හිරිහැර වළක්වන්නැයි ඇමැති දන්වයි
සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සඳහා වහා පියවර ගන්
සංචාරක හෝටල් බදු සහන මාස හතරකින් දීර්ඝ කරයි
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබූ සහන කාලය තවත් මාස 4
මහින්ද සිරිවර්ධන මහ බැංකුවේ නියෝජ්ය අධිපති ධූරයට
ශ්රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පෙබරවාරි මස 12 වැනිදා සිට බල පැ
නෝර්වේ - කරෙයිනගර් මිලියන 1000ක ව්යාපෘතියක්
රුපියල් මිලියන 1000ක වටිනාකමින් යුතු, ධීවර යාත්රා සහ ආම්පන්න නිපදවීමේ ව්යාපෘතියක් නෝර්වේ රාජ්යය සහ යාපනය කරෙයි
අපනයන සැකසුම් කලාපයන්හි යටිතල පහසුකම් වෙනුවෙන් මිලියන 22ක්
අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්රව
ඉන්දියාවේ තීරණයෙන් ලොකු ළූණු මිල ඉහළට
ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කළ පසු චීනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, ඉරානය හා පකිස්ථානය යන රටවලින් ශ්රී ලං
ගම්මිරිස් වගාවට දරුණු රෝග දෙකක්
ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක්ව පවතින ඉක්මන් මැලවීමේ රෝගය සහ කඳන් විඳින කුරුමිණියාගේ හානිය නැවතත් දිවයින පුරා
පරිසර හිතකාමී නිෂ්පාදන කරන නිෂ්පාදකයින් ලියාපදිංචි කරයි
පොලිතීන් හා ප්ලාස්ටික්වලට විකල්ප වශයෙන් භාවිතා කළහැකි නිෂ්පාදනවලට වෙළපොළ සහය ලබාදීම සඳහා එවැනි නිෂ්පාදන කරන ව්
‘‘පසුගිය වසරේ තේ කම්හල් 63 ක් වැහිලා‘‘
ගිය වසරේ ලංකාවේ තේ කර්මාන්ත ශාලා 63 ක් වැසී ගොස් ඇති බවත් තවත් කර්මාන්ත ශාලා 50 ක් පමණ වැසීයාමට ආසන්නව ඇති බවත් කුඩා ත
එයාර්බස් සමාගමට යුරෝ බිලියන 1.36 ක පාඩුවක්
ඉකුත් වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් සිදුව ඇතැයි ‘එයාර්බස්’ සමාගම අද (13) නිවේදනය කළේය.

