පෑන් ඒෂියා බැංකුව 2021 වර්ෂය සඳහා රු. මිලියන 4034 ක බදු පෙර ලාභයක් සහ රු. මිලියන 3,075ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ස
ව්‍යාපාරික විත්ති
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021-22 වසරේ තුන් වැනි කාර්තුවේද
සොලෙක්ස් සමූහයෙන් කතරගම, ගෝතමීගමට පිරිසුදු ජලය ලබා දීමේ සමාජ සත්කාරයක්
ජල පොම්ප කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන සොලෙක්ස් පසුගිය දා කතරගම ගෝතමීගම ප්‍රදේශවාසීන් සදහා පිරිසුදු ජලය ලබා
CBL SMART AGROඇප් මෘදුකාංගය හඳුන්වා දෙයි
ඩිජිටල්කරණය සහ තාක්ෂණය භාවිත කරමින් සිය සැපයුම් දාමය හා බැඳුණු අනාගත අවදානම් කළමනාකරණය කරගැනීමේ තවත් එක් පියවර
බ්‍රිටිෂ් කොස්මෙටික්ස් සමාගම කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානය
රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ අලෙවියේ ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලාංකීය නාමයක් වන බ්‍රිටිෂ් කොස්මෙටික්ස් පෞද්ග
ඩයලොග් eZ cash Viber BOTවිශේෂ සේවාව හඳුන්වාදෙයි
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වනeZ Cash Viber BOT
‘‘වඩාත් විශ්වාසවන්ත” සහ ‘‘වඩාත් නව්‍යකරණය වූ’’ මූල්‍ය සේවා සන්නාමය LOLCෆිනෑන්ස්
LOLCෆිනෑන්ස්, 2021 ගෝලීය සම්මාන ප්‍රදානයේ (Global Brand Awards 2021) නමවැනි කලාපයේදී “වඩාත් විශ්වාසවන්ත මූල්‍ය සේවා සන්නාමය” සහ “වඩා
ලංකා ටෝලිටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස GPTW සම්මානය දිනාගනී.
ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස great palce to work සම්මානය දිනාගෙන තිබේ. ලංකා වෝල් ටයිල්ස්
යටිතල පහසුකම් ව්‍යාපෘති ජනතාව සමඟ බද්ධ කිරීමට CIPE -COSMI එක්වෙයි
ජාත්‍යන්තර පෞද්ගලික ව්‍යවසාය පිළිබඳ මධ්‍යස්ථානය (Center for International Private Enterprise CIPE) සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත සම්මේ
හම්බන්තොට වරායෙන් සිමෙන්ති සමාගම් දෙකකට සේවා
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), නව වසර ශුභවාදීව ආරම්භ කරමින්, සිමෙන්ති නිෂ්පාදක ආයතන වන ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේ
CDB වෙතින් කොවිඩ් පාලනයට රු.මි. 50 ඉක්ම වූ පරිත්‍යාග
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සහ ජනත
අපනයන වෙළඳාපොළ අල්ලන්න රබර් භාණ්ඩ නිෂ්පාදන කම්හලක්
අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රබර් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක්, අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ ඉදිකි
ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදන ඇරැඹීමට සූදානම්
ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ නිෂ්පාදන කටයුතු ඉදිරි දින කීපයේදි නිල වශයෙන් ආරම්භ කිරීමට මේ වනවිට ස
ගමේ කුඩා ව්‍යවසායිකාවන්ට අත දෙන්න ක්ලාස්කොම් නොර්විජියානු සමග එක්වෙයි
ගම්බද කාන්තා ව්‍යවසායිකාවන් සංවර්ධනය කරන වැඩසටහනක් SLASSCOM Women Technopreneurs Forum ආයතනය සහ නොර්විජියානු තානාපති කාර්යාලය සමග එක
ලංකාවේ පළමුවරට නිපදවු වාණිජ රථය බොලෙරෝ සිටි පිකප් රථය වෙළෙඳ පොළට
මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගම (M&M Ltd) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය
ඩයලොග් ආසිආටා GSMA සහාය තාක්ෂණික වැඩ සටහන සමග එක්වෙයි
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආබාධ සහිත පුද්ගලයන්ට ජංගම දුරකථන සන්නිවේදන පහසුකම් භාවිතයට වැඩි අවස්ථාවක් විවර කර,
කොක්කඩිච්චෝලේ පාරම්පරික සහල් නිෂ්පාදකයන්ට කොමර්ෂල් බැංකුවේ සහාය
කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප්‍රතිලාභීන් ලෙස මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිස
CL සිනර්ජි SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු වේ
වර්ෂ 2022 සඳහා ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Syne
සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව CMA හොඳම සංකලිත වාර්තා 10 අතරට
සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත්
ඇක්විටි පාට්නර්ස් සමාගමට නව නියමුවෝ
DFCC බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ අධ්
සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන වි
SABEA සම්මාන ත්‍රිත්වයක් පොට්ෆෝර්ම් සමාගමට
ප්ලාස්ටික් හා කඩදාසි ඇසුරුම් ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන සීමාසහිත පෙට්ෆෝර්ම් පෞද්ගලික සමාගම දකුණු ආසියානු ව
පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාවට CA Sri Lanka ගෞරවනීය සම්මානයක්
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමක් CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී’ තවත් ගෞරවණීය සම්මානයක් දිනා ගැනීමට
Sri Lanka Print 2022’’ ප්‍රදර්ශනය ඇරැඹේ
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය විසින් පවත්වනු ලබන’’LANKAPAK 2022’’ ප්‍රදර්ශනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින්
JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට
ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ තුන්
ICTA සංවිධානය කළ National Digital Consortia නිමවේ
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන් ජනවාරි 10 සිට 13 දක්වා පැවති National Digital Consortia වැඩසට
ගොරක් - තල් කෝලා වෙළඳපොළට
’නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ’මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ගොරකා ආශ්රිත කෝලා පානයක් වන ’ග
හම්බන්තොට වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන ළඟදීම
සමූද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන ‘සනී බේ’ පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)
බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඩේවිඩ් පීරිස් මෝටර් අත හිත
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අනුග්‍රහයෙන්, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාප
වෙලෝනා නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී
ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයන් අතර විශ්වසනීය වෙළෙඳ නාමයක් වන වෙලෝනා වි

