මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - බැංකුවට එන්න, බැංකොක් යන්න’ දිනුම් ඇදීමේ සතිපතා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ
ව්‍යාපාරික විත්ති
Tata Motors සහ DIMO සහයෝගීතාවෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ලංකාවට
ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බල
සියැට් වෙතින් Load Max Pro ට්රක්රථ ටයර් මාලාවක්
මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ ටයර් වෙළෙඳපොළේ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩ
බිමට සමතලාවන වෙස් මුහුණු කර්මාන්තය
අම්බලන්ගොඩ නම ඇසූ සැණින් මෙරට බොහෝ අයට මතක්වනුයේ රූකඩය. රූකඩත් අම්බලන්ගොඩත් අතර ඇති සම්බන්ධතාව එයින් මොනවට විදහ
සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ දවසක්
දින ගණනකට පසු කොළඹ කොටස් වෙළෙදපොළ තරඟකාරී ලක්ෂණ පෙන්නුම් කළ අතර ආරම්භයේ සිට ගනුදෙනු ක්‍රමයෙන් වර්ධනය විය. දිනය අ
2024 වසරේ සියයට 5 ක සමස්ත ආර්ථික වර්ධනයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේ සිව් වැනි කාර්තුවේදී සියයට 5.4 කින් වර්ධනය වී ඇති බවත් සමස්තයක් ලෙස පසුගිය වසරේදී
ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ අදායම් ඉලක්ක සියයට 99ක් සපුරාගෙන
ගියවර අයවැයේ රජයේ අදායම් ඉලක්ක සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සපුරාගෙන තිබෙන බවත් මෙම වසරේද රජයේ අදායම්
2024 කොළඹ කොටස් හුවමාරුවට වාර්තාගත වසරක් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක
කොළඹ කොටස් හුවමාරුව සඳහා 2024 වසර වාර්තාගත වසරක් වූ බව එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි.
FitsAir ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවා ආරඹයි
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම
රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වයෙන් “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක්
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය
අපනය කලාපවල ගිනි නිවන්න ජපන් යෙන් මිලියන 300ක්
ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ස්ථාපි
මේ දවස් වල බිස්නස් සාමාන්‍ය මට්ටමක
පාරිභෝගික අවශ්‍යතාවට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාර
ප්ලාස්ටික් - රබර් අපද්‍රව්‍ය තිරසාර බලශක්තියක් කිරීමට විසඳුමක්
ප්ලාස්ටික් සහ රබර් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව දිනෙන් දින ඉහළ යන අභියෝගයකට මුහුණ දෙයි. වාර්ෂිකව ජ
2025 SLIM Kantar සම්මාන උළෙලේ ‘වසරේ ජනතා බැංකු සේවා සන්නාමය’ සම්මානය ලංකා බැංකුවට
ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ සිය ප්‍රමුඛතාව සහ ස්ථාවරත්වය පිළිබිඹු කරමින් 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙල
සෙලින්කෝ ලයිෆ් මිලියන 22.4 ක ප්රණාම ශිෂ්‍යත්ව දීමට සැරසෙයි
සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්රණාම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ඉහළ දක්ෂතා දැක්වූ ශ්
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025
“AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය ප
IVY ග්ලෝබල් කැම්පස් නිල වශයෙන් ඇරුඹේ
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයකින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථා උදා කර දෙමින් අයිව
NDB බැංකුවෙන් යාපනයේදී පාරිභෝගික සබඳතා හමුවක්
NDB බැංකුව පසුගිය දා යාපනයේ නෝර්ත් ගේට් හෝටල් පරිශ්‍රයේදී උතුරු ප්‍රාදේශිකය ආවරණය කරමින් පාරිභෝගික හමුවක් පැවැත්
Asia Green සමාගමට Pinnacle සම්මාන
Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂ
ආනයනික කහ වලින් අර්බුදයට පත් දේශීය ගොවියෝ
ඉන්දියානු කහ නීති විරෝධී ලෙස ආනයනය කර රට තුළ අලෙවි කිරීම හේතුවෙන් දේශීය කහ ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට න
ලාබ උපයන උත්සාහයෙන් වෙළඳපොළ පහතට
දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුව ගනුදෙනුකරුවන් ලාබ ඉපැයීමට ගත් උත්සාහය ඉ
ආර්ථික පිම්මකට කාන්තා ශ්‍රම සහභාගිත්වය නංවන්න ඕනෑ
ආසියානු සංවර්ධන බැංකුවේ කාන්තා ව්‍යවසායකයන් සඳහා වන මූල්‍ය මුලපිරීමේ අරමුදල් දායකත්වය යටතේ ක්‍රියාත්මක වන “වී
පෙබරවාරියේ නිෂ්පාදන-සේවා අංශවල වර්ධනයක්
මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ පසුගිය ප
රේගු ආඥාපනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට
ආදායම් සංරක්ෂණ පනත සහ (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත
හේලීස් සමාගමෙන් රුපියල් බිලියන 7ක ණයකර නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු
රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචන වාර්තාවක්
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය
පරාටේ නීතියෙන් අර්බුදයට ගිය ව්‍යාපාරවලට තවත් සහන
පරාටේ නීතිය හරහා අර්බුදයට පත් වූ දේශීය ව්‍යාපාර සඳහා තවත් සහන ක්‍රියාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරන බව
සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ඊයේ (18) කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටින
ඇඟලුම් කර්මාන්තය නංවන නව සැලසුම්
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානමින් පසුවේ. ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ සුක්
බිස්නස් එකකට එකක් අඩු වෙලා
පිටකොටුව යනු ඕනෑම අයකුට ඕනෑම භාණ්ඩයක් ඉතා පහසු මුදලට ලාබයක් සහිතව මිලදී ගත හැකි ස්ථානයකි. පිටකොටුවේ ඇති මල්වත්ත

