මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමා
ව්‍යාපාරික විත්ති
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.25ක ණයකර නිකුතුවක්
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් ස
සමාගම් පනත සංශෝධනය කෙරේ
සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ව
සපුගස්කන්දට ලිහිසි තෙල් සැපයීම IOC සහ Chevron සමාගම්වලට
සපුගස්කන්ද විදුලි බලාගාරයට ලිහිසි කෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථ පාරිභෝගිකයන්ට
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD පාර
අපනයනකරුවන්ගේ ගැටලුවලට සෘජු විසඳුම්
අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ 25 වැනි ‘අපනයනකරුවන්ගේ
නව ‘ප්‍රිමියම් ඉකොනොමි’ සමගින් එමිරේට්ස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A3
පොහොර විධිමත් කිරීමේ නියෝග පාර්ලිමේන්තුවට
පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී
කර්මාන්ත ඇමැති ‘ලුමාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක
දේශීය කර්මාන්තකරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග සහ රජය පාර්ශ්වයෙන් ඊට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ විමසා බැලීමේ අර
අනාගත ව්‍යවසායකයන් පෝෂණය කිරීමට හේමාස් සහ Hatch එකතුවෙන් Hemas x Hatch “Slingshot” 2.0
හේමාස් සහHatch විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hemas x Hatch “Slingshot” 2.0 Accelerator වැඩසටහන, මෙරට අධ්‍යාපනික-තාක්ෂණය (Edu-tech), සෞඛ්‍ය සත්ක
රෝහිත පීරිස් කහවත්ත ප්ලාන්ටේෂන්ස් අධ්යක්ෂ මණ්ඩලයට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්යක්ෂ මණ්ඩල සාම
Keshara Lime සමාගමට කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්රිත කර්මාන්ත අංශය
ලංකා බැංකුවේ ’BOC Little Picasso’ ජයග්‍රාහකයන් ඇගයීමට චිත්‍ර ප්‍රදර්ශනයක් හා සම්මාන උළෙලක්
දේශීය දරු පරපුරේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කරන අතරතුර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් ලංකා
ජෝන් කීල්ස් ප්‍රොපටීස් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි
ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි.
සියැට් කැලණි සමාගමට CPM සම්මාන
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම
Mastercard වෙතින් අලුත් අවුරුද්දට රු. මි. 6ක තෑගි පිරිනමන Spend and Win
එළඹෙන අලුත් අවුරුදු සමය වඩාත් උෙද්යා්ගිමත් අත්දැකීමක් බවට කරන්නට Mastercard කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 6ක තෑ
මේ දවස්වල බිස්නස්වල තරගකාරීත්වය වැඩියි
සිසිල පේන්ට් ස්ටෝර්ස් ආයතනය දශක 6 කට වැඩී ඉතිහාසයකට හිමිකම් කියන ව්‍යාපාරයකි. සිය පියාණන්ගේ උරුමයෙන් තීන්ත අලෙව
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකද? සම්පූර්ණ යථා තත්වයට පත් වීමකට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම යා යුතුයි
මෙම මාර්තු මාසය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) සහාය ලබන ශ්‍රී ලංකාවේ සිව් අවුරුදු ආර්ථික ප්රතිසංස්ක
කෝටි ගණනක් මුදල් ගිලදැමූ මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපෘතිය
අම්බලන්ගොඩ මාදම්පා ගගේ ලස්සන සහ සුන්දරත්වය විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුනහොත් රටට ගලන ඩොලර්
උනන්දුවක් නොදක්වන අවසානයේ තරමක වර්ධනයක්
ඊයේ (මාර්තු 27) ගනුදෙනු අවසන් වන විට ගනුදෙනු එපමණ තියුණු උන්නදුවක් නොදක්වන ලද අතර සුළු උච්ඡාවචන අවසානයේ දී තරමක වර්
අර්බුදයට පෙර තිබු තැනට එන්න තවත් වසර දෙකක් යාවි
ශ්‍රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තත් ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ පැවැති මෙරට මූර්ත දළ දේ
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් මෙරට සිල්ලර බැංකු ව්‍යාපාරය අත්හරී
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුක
ශ්‍රී ලංකා ටෙලිකොම් වසරකට පසුව ලාභාංශ ගෙවයි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව
විදේශ ණය පනත පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට අනුමැතිය
විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කෙරේ
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජන
Softlogic Life සමාගම Allianz Life Insurance Lanka අත්පත් කරගැනීමට යයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ ස
කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න
බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ තව දුරටත් සහන ගැනීමට අපේක්ෂා කරන්
ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවේ
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රත
ඉන්වෙස්ට් ශ්‍රී ලංකා අද ඇරැඹේ
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කර
ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බිස්නස් වැඩියි
මේ දිනවල බිස්නස් කොහොමද යන්න දැන ගැනීමට අපි මහරගම බලා ගමන් කළෙමු. මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. එය කි

