ඉතිහාසයේ ප්රථම වරට ලෝක රන් මිල ඩොලර් 4000 ඉක්මවා ගොස් තිබේ.
ව්යාපාරික විත්ති
මත්තලින් දුන් බදු සහන කාලය දීර්ඝ කෙරේ
මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අ
බැංකු අංශයේ වත්කම් ට්රිලියන 23.8ක් දක්වා ඉහළට
මේ වසරේ දෙවැනි කාර්තුව වන විට බැංකු අංශයේ වත්කම් ප්රමාණය රුපියල් ට්රිලියන 23.8ක් බවට පත්ව ඇතැයි මහ බැංකුව නිකුත්
සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් ඉවතට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් දෙකක් ඊයේ (08) වැනිදා සිට ක්රියාත්මක වන පරිදි එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත්
බොර තෙල් කොන්ත්රාත්තුව සිංගප්පූරැවේ BB Energy Asia සමාගමට
මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්රාත්තුව පිරිනැමීමට කැබිනට් අනු
රත්මලාන ගුවන්තොටේ රැ.මි.3,046.29 ක කොන්ත්රාත්තුව Sanken සමාගමට
රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්යන්තර ගුවන්තොටුපොළේ ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
ඩොලර් 680,000 ක සෞඛ්ය කොන්ත්රාත්තුව ඉන්දියාවට
ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්රෑම් 50 වයල් 40,000 ක ප්රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය
රේඛිය අමාත්යාංශ 22 කට ‘අමාත්යාංශයීය ප්රතිඵල රාමු’
රාජ්ය අංශය තුළ ප්රතිඵල පාදක කළමනාකරණය ආයතනගත කිරීම පිණිස මහා භාණ්ඩාගාරයේ ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර
වින්ඩ්ෆෝර්ස් 10MW සුළං විදුලි ව්යාපෘති සමාගමක සියයට 51 ක් අත්පත් කරගනී
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩිෆෝර්ස් පීඑල්සී සමාගම සේෆ් පවර් ඉන්ටර්නැෂ
බිස්නස්වල ලොකු වැඩිවීමක් නැහැ - දෙවැනි හරස් වීදියේ HR Fabric වෙළෙඳ ආයතනයේ ව්යාපාරික මොහොමඩ් මුබෂියර්
කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමටය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුග
වෙළෙඳ ක්රියාකාරකම් VAT බද්දෙන් ඉවත් කිරීම : නිලධාරිවාදී දෝෂයක් කාලෝචිත ලෙස නිවැරදි කිරීමක්
වර්තමානයේ ආනයන මත සහ ව්යාපාරයක් ලෙස පවතින ලද පහත ක්රියාකාරකම් මත යම් කොන්දේසි සහිතව අගය එකතු කිරීමේ බද්ද (වැට්)
සෙලාන්- Browns EV එකතුවෙන් පරිසර හිතකාමී විදුලි මෝටර් රථවලට සුවිශේෂී ලීසිං පහසුකම්
සෙලාන් බැංකුව සහ ශ්රී ලංකාවේ රථවාහන ආනයන ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක් වන Browns හි විදුලි වාහන අංශය වන Browns EV සමඟ සුවිශ
නිපෝන් පේන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වා දෙයි
නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දුවීම් හා තෙතමනයෙන් ඇති වන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙ
ඉහළ ආදායමකට වියළි කලාපයේ දෙළුම් වගාව
මලී පින්ක් සහ ලංකා රෙඩ් යන දෙමුහුන් දෙළුම් වර්ග දෙක හම්බන්තොට දිස්ත්රික්කයේ අම්බලන්තොට බෝලාන ප්රදේශයේ සාර්ථක
පිරිහීම අවසානයේ වර්ධනයක අපේක්ෂා
කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දින කිහිපයක වර්ධනය ඊයේ (ඔක්. 08) යම් පසුබැසීමක් වාර්තා කළේය. දිනය ආරම්භයේ මුල් පැය තුළ ස
මොරටුව - පානදුර කලාපයේ පළමු තරු හතරේ හෝටලය රමාඩියා ග්රෑන්ඩ් විවෘත වේ
අමුත්තන් 1,500 කට අධික සංඛ්යාවකට එකවර පහසුකම් සැලසිය හැකි උත්සව ශාලාවක් මහල් 11 ක්. සුඛෝපභෝගී කාමර 50 ක් මොරටුව-පානදුර
ලංකාවේ ආර්ථික ගමන තවමත් ස්ථාවර වී නෑ - ලෝක බැංකුව කියයි
මෙරට ආර්ථිකය නිවැරදි මාර්ගයක ගමන් කළත් ශ්රී ලංකාව ගමන් ගන්නා මාර්ගය පටු එකක් බවත් ශ්රී ලංකාව දැන් ගන්නා තීරණ අ
SVAT අහෝසිය ඍජු විදේශ ආයෝජනවලට බලපාවි
ඔක්තෝබර් 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි සරල කළ අගය මත එකතු කළ බදු (SVAT) අහෝසි කිරිමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් අපන
LB ෆිනෑන්ස් වෙතින් රු.බි. 10 බැගින් ණයකර නිකුතු දෙකක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 10ක් බැගින් වටිනාකමින් යුත් ණයකර නිකුතු
මූල්ය අරමුදලේ පස්වැනි සමාලෝචනය මේ සතියේදී අවසන්?
ජාත්යන්තර මූල්ය අරමුදලේ පස්වැනි සමාලෝචනය මෙම සතියේදී අවසන් වීමට නියමිතව තිබෙන බවත් එම කාලයේදී කාර්ය මණ්ඩල එක
කොළඹ වරායේ බහාලුම් හැසිරවීම් ධාරිතාව සියයට 5.7කින් ඉහළට
මේ වසරේ මුල් මාස අටක කාලය තුළදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව අඩි 20ක විශාලත්වයක් සහිත බහාලුම් මිලියන 5.43ක
මහජන බැංකුවේ People’s Tower නව ප්රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත වේ
මහජන බැංකුවේ People’s Tower ’ නව ප්රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භ
සැප්තැම්බරයේ අලුතින් වාහන 48,708ක් ලියාපදිංචි කරලා
පසුගිය සැප්තැම්බර් මාසයේදී අලුතින් වාහන 48,708 ක් ලියාපදිංචි කෙරී ඇතැයි අලුත්ම දත්ත වාර්තා පවසයි. ඒ අනුව මෙය අගෝස්
FitsAir ගුවන් සමාගම තෙවැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකාවේ ප්රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්යන්තර මගී
ඊ.බී.ක්රීසි සහ සමාගම ලංකා ස්පෙෂල් ස්ටීල්ස්හි තවත් රු.මි. 400ක් ආයෝජනය කරයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊ.බී. ක්රීසි සහ සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ලංකා ස්පෙ
ආයෝජන සමුළුවේදී ‘‘ආයෝජක දැක්ම’’ විශේෂ සැසියක්
ලංකා වානිජ මණ්ඩලය මගින් ලබන දෙසැම්බර් 02 සහ 03 වැනිදා කොළඹදී සංවිධානය කරනSri Lanka Economic and Investment Summit 2025 හි දෙවැනි දවසේ ප්රධානතම
අවුරුද්දෙන් අවුරුද්ද බිස්නස් අඩු වෙනවා - කොළඹ මල්වත්ත පාරේ යනුෂ්කා ට්රේඩ් සෙන්ටර් හිමිකරු ජීවරාජ් වීරයියා
මල්වත්ත පාර යනු පිටකොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන වීදීයකි. සමහරු සිතන්නේ පිටකොටුවෙන් මල් මිලදී
අයවැය අභියෝග: හිතකර ආයෝජන පරිසරයක කාලීන අවශ්යතාව
පසුගිය සතියේ ඇමරිකානු රාජ්ය දේපාර්තුමේන්තුව විසින් ශ්රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ නිකුත් කළ වාර්තාව ඉතා අහි
වයඹ - උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කුරුණෑගලදී
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර
කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්රතිසංස්කරණ ව්යාපෘතිය සාර්ථකව නිමවේ
ශ්රී ලංකාවේ ප්රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අ

