රටට ගමට කිසිදු සෙතක් නැති රටේ ආර්ථිකය නැතිභංගස්ථාන කිරීමට උර දුන් අසාර්ථක ව්‍යාපෘති ගාලු දිසාවේ රැසක් තිබේ. ඒ අ
ව්‍යාපාරික විත්ති
දිනකට දර්ශක දෙසියයක් බැගින් සියලු කොටස් මිල ඉහළට
ඉකුත් ගනුදෙනු දින හතරක කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය දළ වශයෙන් දිනකට ඒකක දෙසියයකින් පමණ ඉහළ ගොස් තිබේ. මෙම උද්වේ
නිෂ්කාෂණ ප්‍රමාදයෙන් වරායේ වාහන ගොඩගැසේ
මුදා හැරීමේ ප්‍රමාදයන්, ලිපිගොනුවල තිබෙන ගැටලු හේතුවෙන් වාහන 7000 කට ආසන්න වාහන සංඛ්‍යාවක් කොළඹ හා හම්බන්තොට වාරය
ඇඟලුම් නිෂ්පාදකයන්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට පෙර නොතිබූ ප්‍රවේශයක්
ලබන වසර මුලදී ක්‍රියාත්මක වීමට නියමිත ලිහිල් කරන ලද වෙළෙඳ නීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයන්ට පෙර නොතිබ
ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුවක් මාගා සමාගමට
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි කොටසේ (පොතුහැර සිට ගලගෙදර දක්වා) පළමු අදියරේ පැකේජ 3 ක් සඳහා කොන්ත්‍රා
රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවලා
පසුගිය වසරේදී මෙරට රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවා ඇති බවත් ඒ අනුව රැකියාවක් ක
ඉන්දියාවට වැඩිම සංචාරකයන් පැමිණි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්
පසුගිය වසර 5 ක කාලයේදී ඉන්දියාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඉන්දීය රජය
පැල්වත්ත - සෙවනගල සීනි කර්මාන්ත ශාලා සංචාරක ආකර්ෂණයට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්
පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍රවල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධ
Triumph නිෂ්පාදන ලංකාව හැර යයි?
දශක ගණනක් පුරා මෙරට වඩාත් ජනප්‍රිය කාන්තා යටඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම නවත්වා ඇතැ
තීරණාත්මක ජාතික තොරතුරු රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කෙරේ
තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බ
ජැට් හෝල්ඩිංග්ස් විදුලි වාහන ආරෝපණ නිෂ්පාදන ව්‍යාපාරය සාර්ථක මට්ටමක
මෙරට තීන්ත සහ ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අලුතින් ආරම්භ කළ විදුලි මෝ
බිස්නස්වල වරදක් නෑ
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නා
ප්රතිසංස්කරණයද? ප්රතිවිරෝධතාද?
මේ රජය බලයට පත්වීමට බලපෑ ප්‍රධානතම කාරණය ආර්ථික ගැටලුවමය. ඕනෑම රජයක් පරාජයට පත්වීමට මුල්වන්නේද මේ ආර්ථික ගැටලුව
සහස්දනවි මොකද වෙන්නේ?
සහස්දනවි බලාගාරය සම්බන්ධයෙන් මතුකෙරෙමින් පවතින කරුණු පිළිබඳව එම සමාගමේ ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නික
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිතව දෙවැනි කාර්තුවේදී කොමර්ෂල් බැංකුව ඓතිහාසික සංධිස්ථානයක
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂ
මහජන බැංකුවේ YES CASH CARNIVAL වෙතින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ
අනාගත ලෝකයට අඩිතාලම වී අභියෝග මැද ඉදිරියටම යන තාරුණ්‍යයේ ශක්තිය ඉස්මතු කෙරෙන, ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් මහජන
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමට නව ජංගම දුරකතන යෙදවුමක්
නව්‍ය විසඳුම්වලින් සිය ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට ප්‍රමුඛ අවධානය යොමු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය පා
මහවැලියේ මැටි ගඩොල් කර්මාන්තයේ අභියෝග
අනාදිමත් කලක පටන් මෙරට පැවැති ඇති මැටි ගඩොල් කර්මාන්තය වර්තමානයේ අභියෝග රැසකට මුහුණ පා තිබේ. මේ හේතුවෙන් එමගින්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල් වේ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, පසුගිය දා කදිරවේලි සහ තම්පලමකමම් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) ව
කොටස් වෙළෙඳාම තවත් වටයකින් ඉදිරියට
තියුණු වර්ධනයක පවතින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරි දිනකිහිපය ඇතුලත ලාබ ඉපැයීම අරමුණු කරගත් විකිණීම් බහුල ත
විදුලිබල පනතේ හොඳ - නරක
2024 අංක 36 දරණ විදුලිබල පනත සඳහා වූ සංශෝධන අගෝස්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණ අතර ජාතික ජන
ආර්ථිකයට ශක්තියදෙන FACETS Sri Lanka: මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026
FACETS Sri Lanka ප්‍රදර්ශනය 1991 දී හිල්ටන් හෝටලයේ, කුඩා කුටි 50 කින් ආරම්භ වී, අද වන විට ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ කර්මාන්තයේ
දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්යක්ෂ මණ්ඩලයට
ලංකා බැංකුවේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ගුණසේකර මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 13 වැ
LOLC ෆිනෑන්ස් ‘සුපර් සේවින්ස්’ ගිණුම ඉහළ ප්‍රතිලාභ සමගින් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු - නොවන මූල්‍ය ආයතනයක් වන LOLC ෆිනෑන්ස්, ඉහළ ප්‍රතිලාභ මෙන්ම පහසු මුදල් ප්‍රවේශයක් සලස
හෝම්ලෑන්ඞ්ස් සමූහයේ නව නිල සන්නාම තානාපති පීටර් කුරුවිට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඞ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නා
INSEE සිමෙන්ති - SLINTEC අවබෝධතා ගිවිසුමක
වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්‍රමුඛතම සන්නාම මෙරටට හඳුන්වා දුන්,
DIMO ඇග්‍රිබිස්නස් LOVOL පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරයි
DIMO ඇග්‍රිබිස්නස්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානයෙන් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීම
තේ ඉඩමේ අමතර ආදායම් උපද්දන ගම්මිරිස්
කෘෂිකාර්මික රටක ඉපදීමට තරම් අපි භාග්‍යවන්තයෝ වූවෙමු. මේ නිසාම අපිට අනෙක් බොහෝ රටවල්වලට වඩා ගහ කොළ සතා සිවුපාවා හ
DB Automation ‘Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්’ බම්බලපිටියේදී විවෘත වේ
ව්‍යාපාර, ප්‍රදර්ශනාගාර, සෞඛ්‍යය, රෝහල්, වෙළෙඳසැල්, ඇඟලුම් සහ තවත් බොහෝ අංශ සඳහා අවම කාල විසඳුම් සොයන පාරිභෝගිකය

