
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අරංගල හෝකන්දර උතුර පදිංචි(44) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා අරංගල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රැකියාවේ නියැලෙමින් ජීවනෝපාය සලසා ගන්නා අතර ඔහුගේ හිත මිතුරන් වාර්ෂිකව සංවිධානය කරන සුහද ක්‍රිකට් තරගාවලියක් සඳහා අද(01) උදෑසන සිට කහන්තොට ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක රැදී සිට තිබේ.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට