IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


නාගොඩ රෝහලේ වෙඩි තැබීමක්

( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වාට්ටු අංක 14 රඳවා සිටියදී එම වෙඩි තැබීම සිදු කර ඇත. රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

නාගොඩ රෝහලේ වෙඩි තැබීමක්

janahitha Wednesday, 31 December 2025 09:36 AM

බන්ධනාගාර නිලධාරීන් මෙයට සම්බන්ධ ඇති අය අත්අඩංගුවට ගන්න.

:       0       7

PerakumL Wednesday, 31 December 2025 11:49 AM

ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරියාගෙන් තරාතිරම නොබලා ප්‍රශ්න කරන්න. ඔහු සියල්ල වමාරාවි.

:       0       8

Chandima Wednesday, 31 December 2025 08:26 PM

ආරක්ෂාවට උන්නු කෙනා බැටන් පොල්ලක්වත් අතේ නැතුවද ඉදලා තියෙන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site