
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කීපයක් අවභාවිතා කිරීම සහ වැටුප් සහ දීමනා ලබා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට
Uganda Tuesday, 30 December 2025 01:32 PM
අයි මේ? උගන්ඩාවේ තියන ඩොලර් මිලියන අමතක වෙලාද?
eresh S kumara Tuesday, 30 December 2025 01:40 PM
සතුට ආයතනය කිව්වේ?
Kapila Tuesday, 30 December 2025 01:47 PM
ඔන්න දෙරණ ට හිරු ට ගම්මන්පිල ට විමලාවතී අක්කට හොඳ පුවතක් ආණ්ඩුව ට විරෝධය දක්වන්න
පොඩිඑකා Tuesday, 30 December 2025 01:50 PM
ඔය කියන්නෙ මොන පුතා ගැනද ආයිබොවන්ඩ?
හසක Tuesday, 30 December 2025 01:57 PM
හොරකමෙන් ගොඩයෑම තාවකාලිකයි. පවුල් පිටින් නාය යායුතුයි.
Siri Tuesday, 30 December 2025 02:31 PM
කොයි පුතාද ?
ඇන්ඩෘ සෙබඩවිල Tuesday, 30 December 2025 02:33 PM
එල්ටීටීඊයටත් ලකප් කරන්න බැරි වූ ඩගී දේවානන්දා රිමාන්ඩ් කර නොනැවතුනු අපේ ආදරණීය මාලිමාංඩුව දැන් රටේ තවත් දැවෙන ගැටලුවක් එලෙස විසඳුවෙිය. සහෝදරත්වයෙන් සුබ පැතුම්!
පිටිගල මිලානෝ Tuesday, 30 December 2025 02:51 PM
මෙයා හෝටලයක් හැදුවා නැගෙනහිර වෙරළේ සංගමන් තුඩුව ප්‍රදේශයේ… මේ ගැන විගණනයක් කරන්න.
ගමේ එකාලා Tuesday, 30 December 2025 03:10 PM
ජොනියා කියලා එසේ මෙසේ කෙනෙක් නොවෙයිනේ? පුතා ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
සුදා Tuesday, 30 December 2025 03:27 PM
මෙයා ටොයියෙක්නේ..
දයාන් Tuesday, 30 December 2025 03:27 PM
පැය දෙකකින් ඇප දෙනවා නඩුවක් දානවා තාක්ෂනික දෝෂ සහිත නඩුවක් නිසා නීතිපති නඩුව ඉවත්කරගන්නවා එච්චරයි...
අබා Tuesday, 30 December 2025 04:02 PM
ඉස්සෙල්ලාම DNA චෙක් කරන්න.. කරන්න දෙයක් නෑ... නොට්ටිගෙ පුතා නේ....
ලයන් Tuesday, 30 December 2025 04:13 PM
එකල නීතිය ඔවුන්ට වලංගු නැ, අද එහි අනිත් පැත්ත, සුමාන දෙක තුනක් වත් නඩුවට පෙර ඇතුළට දැම්මා නම්...
Siri Tuesday, 30 December 2025 05:37 PM
කොයි පුත්‍රයාද?
ගුණරත්න Tuesday, 30 December 2025 06:06 PM
හිටගෙන ඉන්න බැරි තරමට බීමත් වෙලා රියපදවා අනතුරු කරපු අය අල්ලන්න මේ උනන්දුව නැහැනේ...