IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික  අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
 
භට පිරිස දැක සැකකරු ගොස් ඇති බවත් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ  කඩුවක් ද තිබී හමුවී ඇත. 
 
අපරාධ රැසකට සම්බන්ධ බව කියන වැල්ලේ සාරංග නැමැත්තා වසරක පමණ කාලයක සිට පොලිසිය මග හරිමින්  සැඟව සිටි බවද විශේෂ කාර්ය බලකාය කියයි.



අදහස් (1)

පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට

ජයරත්න Tuesday, 09 April 2019 12:00 PM

ඇයි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කෙනෙකුත් පොහොට්ටුවේම ලොක්කෙක්ගේ ගෙදරින් එළියට බහිනකොට කුඩුවලට සම්බන්ධව ඇල්ලුවා නේද? ඇයි ඒවා පළවෙන්නේ නැත්තේ?

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site