
වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය.
ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට සන්දේශයක් යවමින් වෙසක් පුන් පොහෝය මැයි 1 වැනි දිනට නොව මැයි 30 වැනි දිනට යොදා ගන්නැයි කළ ඉල්ලීමක් කිරීම ගැන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීයා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 31 December 2025 12:49 AM
මා හරි උගතා... මා හරි ජගතා... සිතනා මිනිහා මෝඩයෙකි යන උද්ධච්ඡ බවින් මිදීමම ජයග්‍රහණයකි. ධර්මය ඔබට මග පෑදේවා...!
චන්දුWednesday, 31 December 2025 08:33 PM
ඔබගේ ස්වයං ජයග්‍රහණයට සුබ පතමි. තමාව ජයගැනීම උතුම්ම කරුණකි. දිගටම ධර්මයේ මග යන්න ශක්තිය ලැබේවා....
Perakum Liyanagama Wednesday, 31 December 2025 04:44 AM
වෙනත් බෞද්ධ රටවලුත් මේ සඳහා එකඟ කරගැනීමට කටයුතු කලොත් නේද හොඳ... ජාත්‍යන්තර නිවාඩු දිනයක්වන වෙසක් දිනය මැයි දිනය සමග එකදාට සැමරීම දුෂ්කර කරුණකි...
Damith Wednesday, 31 December 2025 05:10 AM
කයිතන්ලාගේ වැඩේ අවුල් වුණා... පව්.
ගුණරත්න Wednesday, 31 December 2025 08:00 AM
දේශපාලන ගුණ්ඩුවක් මේක, මැයි පළවෙනිදා පෝය වෙනස් කරන්න මහානායක හාමුදුරුවරු බළල් අතක් වගේ යොදාගැනීම නින්දිත වැඩක්. පුන් සඳ පායන දිනය තමයි බෞද්ධ අපගේ පෝය දිනය. එහෙම නැතිව ආණ්ඩුවට හිතෙන දවස් නෙවෙයි.
රෝ Wednesday, 31 December 2025 11:30 AM
නැකත්වලටම හැමදේම කරන හින්දා තමයි රට ස්වයංපෝෂිත වෙලා ලෝකෙටම අපි ණය දෙන්නේ. සංවර්ධනේ උතුරනවා.
ගුණරත්න Wednesday, 31 December 2025 04:11 PM
පිස්සුද හැටිද? නැකත් රෙද්දක් නෙවෙයි පුන් පොහෝ දිනය, එකත් උතුම්ම වෙසක් පෝ දිනය ගැන මේ කියන්නේ... ආණ්ඩුවේ වුවමනාවට මහානායක හිමිවරු මැයි දිනයට ප්‍රමුඛතාව දීලා වෙසක් පෝය වෙනස් කරලා.
පක්ෂ දේශපාලන වහලාWednesday, 31 December 2025 06:41 PM
මහනායකලම තමයි කිව්වේ පුවසාලද මොකක්ද නැකත මුල් පෝය දවසෙ නෑ, අධි පෝය දවසෙ තියන්නේ කියලා. නිවේදනෙත් කියවලා ඇවිල්ල අදහස් දාන්න නාමල් බේබිලා, රනිල් හාමුලා වගේ වැඩ නොකර.
ගුණරත්න Thursday, 01 January 2026 08:41 AM
ඒක තමයි මම කියන්නේ මහා නායක හාමුදුරුවරු බළල් අතක් කරගෙන මැයි දිනය තියෙන නිසා වෙසක් පෝය ගලවාගෙන කියලා... ජවිපෙ අය හිතාගෙන ඉන්නේ අපි බෞද්ධ අය නැකත් විශ්වාස කරනවා කියලාද? මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ දාලා කලේ ආණ්ඩුවේ වුවමනාව...
Asanga Wednesday, 31 December 2025 11:52 AM
පචෝරිස්ලාගේ සැලසුම් වතුරේ ගිය එක අවාසනාවක්...
ගුණරත්න Thursday, 01 January 2026 08:42 AM
ආණ්ඩුව මොනවා කළත් අපි වෙසක් සමරන්නේ මැයි 1 සහ 2 දින දෙකෙහි පමණයි
Lalith Thursday, 01 January 2026 03:27 PM
මුට්ටිය දාලා බලන්න ඉස්සෙල්ලාම...