
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
157 වැනි පොලිස් විරු දිනය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය මාතර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා මාතර එම කාර්යාලයේ දී පැවැත්විණී.
පොලිස් රාජකාරි අතරතුර මිය ගිය පොලිස් විරුවන් සිහි කිරීම සදහා පුෂ්පොපහාර දැක්වීමක් වීය.


හැටන් පොලිසිය පොලිස් විරුවන් අයුරු - සුදත් එච්.එම්.හේවා



ගම්පහ පොලිසිය පොලිස් විරුවන් සැමරූ අයුරු- තිලකරත්න දිසානායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1864.03.21 සබාන් නිළධාරියා ඝාතනය 159 වන පොලිස් විරැ දිනය