(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
බෝර දොළහේ උණඩයක් දැමිය හැකි ගල් කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තරුණයෙකු(23) බ්‍රහස්පතින්දා උඩවලව බැරියර් හන්දියේ දී අත්අඩංගුවට ගත් බව උඩවලව පොලීසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකටයුතු හැසිරීම නිසා බව පොලිසිය කියයි. ඔහු පරීක්‍ෂා කිරීමේ දී ඔහු සන්තකයේ ගිනි අවිය තිබූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd