
(සනත් ගමගේ)
එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ඉල්ලා අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීහු ද අද විරෝධතාවයක නිරත වූහ.
කරිවිලේ යාය ප්‍රදේශයෙන් ඇරඹි ගොවි විරෝධතාවය අම්බලන්තොට - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ දෙහිගහලන්ද ප්‍රදේශයට පැමිණ විරෝධතාවයේ නිතර වූහ.

COMMENTS
මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සහ මේ අර්බුධය විසදීම සියලු බලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ වගකීමක්. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ