IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැඟවූ සිමෙන්ති තොගයක් අල්ලයි

(දයාරත්න ඇඹෝගම)

වෙළද පොලෙහි සිමෙන්ති හිඟයක් පවතින බවට පෙන්වමින් සිමෙන්ති තොගයක් සගවා වැඩි මිලට අලෙවි කළ අනුරාධපුර, නාච්චාදුව ප්‍රදේශයේ ගබඩාවක් වටලා සිමෙන්ති මිටි 50ක් සොයාගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

පාරිභෝගික සේවා නිළධාරින්ට ලැබු තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.මෙම සිමෙන්ති තොගය සගවා තිබු ව්‍යාපාරිකයා මෙම සිමෙන්ති තොගය වැඩි මුදලට අලෙවි කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරින් පැවසිය.

මෙහිදි එහි තිබි සිමෙන්ති මිටි පනහක(50) පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.ඒ අනුව එම සිමෙන්ති සගවා තිබු ගබඩාවට මුද්‍රා තැබිමට නිළධාරින් කටයුතු කළේය.

මොවුන් සිමෙන්ති හිගයක් මවා පාමින් වැඩිමිලට අලෙවි කරන අතර නිවැරදි බිල්පතක් නිකුත් නොකරන බවත් ඔවුන්ගේ හිතවත්කම් තියෙන අයට පමණක් වැඩිමිලට සිමෙන්ති ලබා දෙන බවද පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීහු පැවැසූහ.

 



අදහස් (0)

සැඟවූ සිමෙන්ති තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site