අහංගම සුමතිපාල දීයගහගේ සහ උනවටුන ඩී ජී සුගතපාල
අහංගම නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ අද (2) දවල් හදිසියේ හටගත් ගින්නකින් එක් වෙළදසැලක් සම්පුර්ණයෙන්ම විනාශවී තවත් වෙළඳසැල් දෙකකටද බරපතල හානී සිදුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම ගින්න නිසා පාවහන් වෙළදසැලක් සම්පුර්ණයෙන්ම පිළිස්සි විනාශවී ඇති අතර නීතිඥවරයෙකුගේ කාර්යාල කාමරයකට සහ මෝටර් රථ අමතර කොටස් වෙළදසැලකටද බරපතල අලාභ හානීවී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අහංගම ගින්නකින් කඩ 3 කට හානි