උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.
‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/02/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
23 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
මඩකලපුව |
31 |
22 |
90 |
65 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
කොළඹ |
32 |
24 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
31 |
24 |
95 |
70 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
24 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
20 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
20 |
10 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
34 |
22 |
90 |
60 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
22 |
90 |
65 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
මන්නාරම |
31 |
24 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘