
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම රත්කිරාගම ආබාධිත සෙබළකුගේ නිවසක මිදුලේ නවතා තිබු වෑන් රථයක් ගිනි ගැනිමට ලක්ව සම්පුර්ණයෙන් විනාශ වි ඇතැයි නවගත්තේගම පොලිසිය පැවසිය.
රත්කිරාගම නිවසක තනිව ජීවත්වන මෙම ආබාධිත සෙබළා සතු වෑන් රථය ඊයේ (7) ගිනි ගැනිමකට ලක්වුවාද එසේ නැත්නම් කිසිවකු ගිනි තැබුවා දැයි යන්න පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම ආබාධිත සෙබළා නවගත්තේගම පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd