IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදුල්ල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ප්‍රසාද් රුක්මාල්
 
බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වසරට යෝජිත අයවැය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 14කින් අද (07) සම්මත විය.

සභාපති රම්‍යසිරි මන්තිලක මහතා (එජනිස) 2019 වසරට නියමිත අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මුදල් ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූහ.

ඉන්පසු මුදල් ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීම සිදුවිය.

එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුදෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අයවැය විවාද රැස්වීම පැවැත්විණි.



අදහස් (0)

බදුල්ල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site