(චන්දන ප්‍රනාන්දු )
පුවත්පතක දැමු දැන්වීමක් මත වෙන්නප්පුව ප‍්‍රදේශයේ නිවසක රැකියාවට ආ විසි එක් හැවිරිදි තරුණයෙකු පළමු දිනයේදීම ලිංගික අපයෝජනයකට ලක් කළ නිවෙස් හිමිකරුවකු අද (14) වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පුවත්පතක රියදුරු රැකියාවක් සඳහා මෙම දැන්වීම පළ කර තිබි ඇති අතර ඒ අනුව මෙම තරුණයා මෙම නිවසට පැමිණ තිබේ. ඔහු අපයෝජනයට ලක් කළ නිවෙස්හිමිකරු හැටපස් හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සිදුවීමෙන් දැඩි බියට හා කම්පනයට පත්ව සිටින තරුණයා වෛද්‍ය පරික්ෂණයක් සඳහා මාරවිල රෝහලට යොමු කළ බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තරුණයා අපයෝජනය කළ නිවෙස් හිමියා දැලේ
rocky Wednesday, 14 March 2018 01:45 PM
රටකට වෙච්ච් දේ!!