(බදුල්ලේ පාලිත ආරියවංශ)
දම්සවිය ජාත්‍යන්තර පදනමේ දම්සවිය මාසික සඟරාව එළි දැක්වීම හා වෙබ් අඩවිය විවෘත කිරීම මුතියංගණ රාජ මහා විහරස්ථානයේදී අද (8) සිදුවිය.
මෙහිදී දම්සවිය මංගල කලාපය බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ භාරකාර ධුරන්ධර අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ට පිළිගන්වන ලද්දේ එම පදනමේ සභාපති බුද්ධි තුෂාර ගුණතිලක මහතා විසිනි.
බෙඩ් අඩිවිය විවෘත කරන ලද්දේද මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් විසිනි.
ජාතික සදහම් සවිය නිර්මාතෘ ඌව අමරපුර මහා නිකායේ කාරක සංඝ සභික බදුල්ල දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක පාලාවත්තේ සේනාන්ද හිමි සහ බදුල්ල දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යක්ෂ නබඩගස්වැව සුධර්මරතන හිමිද, දම්සවිය ප්‍රධාන සංස්කාරක ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.



2025 නොවැම්බර් මස 04
217
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දම්සවිය මුතියංගණයේදී එළි දකියි