(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ - මාරතැන්න වතු යායට අයත් තේ කර්මාන්ත ශාලාවේ නිපද වූ තේ කොළ කර්මාන්ත ශාලාවෙන් පිටතට ප්‍රවාහනය කිරීමට ඉඩ නොදි වතු කම්කරුවන් පිරිසක් අද (26) විරෝධතාවයක නිරත වූහ.
සිය දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන තුරු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ තේ කොළ ප්‍රවාහනය කිරීමට ඉඩ නොදෙන බව එම කම්කරුවෝ පැවැසූහ.
අද පස්වරුවේ ආරම්භ කළ මෙම විරෝධතාවය දිගටම පවත්වාගෙන යන බවත් වතු කළමනාකරුවන් රාත්‍රී කාලයේ කර්මාන්ත ශාලාවෙන් තේ කොළ ප්‍රවාහන කිරීමක් සිදු කළ හැකි බැවින් වතු කම්කරවන් පිරිස කර්මාන්ත ශාලාව අවට රැඳි සිටින බවත් පැවැසූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාරතැන්න වතු යායේ කම්කරුවන් පිරිසක් විරෝධතාවයක