(සනත් ගමගේ)
තංගල්ල රැකව ධීවර පරික්ෂක කොට්ඨාසයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව තංගල්ල පොළිසිය කියයි.
ප්‍රදේශයේ ධීවරයන් අතුරුදහන් වූ ධීවරයා සොයා ගැනිමට උත්සාහ කරමින් සිටින අතර තංගල්ල නාවික හමුදාවේ සහායද මේ සඳහා ලැබී ඇත.
අතුරුදහන් වූ එක් ධීවර කාර්මියෙකුගේ සිරුරක් හමු වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd